31 December 2025

logo

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට



ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරය කිරීමට නියමිතයි.
(colombotimes.lk)