colombotimes.lk
සිංහල | English

08 September 2024


T20 World Cup 2024 | ඉන්දු - පාකිස්ථාන තරගයේ ප්‍රවේශ පත්‍ර අදහාගත නොහැකි මිලකට අලෙවි වෙයි



ඇමරිකාවේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන විස්සයි 20 තරගයේ ප්‍රවේශපත්‍රයක අවම මිල ඇමරිකානු ඩොලර් 2000කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6කට) අලෙවි වී තිබෙනවා.  

මෙම ක්‍රිකට් තරගය ලබන 9 වනදා නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතයි.

තරග සංවිධායකයන් පවසන්නේ ලොව පුරා විශාලම ආකර්ශනයක් දිනා ගන්නා තරගය මෙය වන බවයි.
(colombotimes.lk)