19 September 2025

logo

ඉන්දීය අගමැති ජපානයට



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ ජපානයේ පැවැත්වෙන ජී - 7 සමුළුවට සහභාගි වීම සඳහා. 
 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජපානයට අමතරව, පැපුවා නිව්ගිනියා සහ ඔස්ට්‍රේලියාවේ ද සංචාරය කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා. 
 
ජපානයේ අද ආරම්භ වූ ජී - 7 වාර්ෂික සමුළුව ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා.
(colombotimes.lk)