11 July 2025

logo

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැපුවා නිව්ගිනියාවේදී ඉන්දියා - පැසිෆික් දූපත් සහයෝගීතා සංසදයේ සමුළුවකට සහභාගි වී තිබෙනවා. 

ඒ සඳහා පැපුවා නිව්ගිනියා, ෆිජි, කිරිබති, නාවුරු, නියු සහ සොලමන් ඇතුලු දූපත් රාජ්‍ය 14 ක නායකයින් එක්ව ඇති බව වාර්තා වනවා. 
 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පැපුවා නිව්ගිනියාවේ ජනාධිපති ජේම්ස් මාරප් සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බව සඳහන්.
(colombotimes.lk)