colombotimes.lk
සිංහල | English

30 June 2024

මෙරටදී මුදල් වංචා කළ ඉන්දියානුවන් 30කට වැඩ වරදියි



අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කළ ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 60 දෙනෙකු අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ මීගමුව තලංගම, මාදිවෙල සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලින් බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)