20 November 2025

logo

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කරයි



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය 17වනදා වන විට රැස්කර තිබෙනවා.

එය දැක්වෙන්නේ රුපියල් මිලියන 2,002,241 (රුපියල් බිලියන 2,002.241) ලෙසයි. 

මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 



(colombotimes.lk)