20 November 2025

logo

ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන්ට ඇමති විජිතගෙන් ආරාධනයක්



ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ආරාධනා කර තිබෙනවා.
 
ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේදීයි. 

(colombotimes.lk)