20 November 2025

logo

සැක සහිත බෝට්ටුවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට



ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් කිහිපදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම එම නෞකාව මේ වන විට වෙරළට ගෙන එමින් පවතිනවා. 

(colombotimes.lk)