රුපියල් කෝටි 4ක පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 22ක් සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ක් 34ක් වන කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
