Meta Platform Inc (META.O) සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram පරිශීලකයින්ගේ දත්ත Back up කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, තාක්ෂණික ගැටලුවක් මුල්කර ගනිමින් එම මාධ්‍ය ජාලය බිඳ වැටීමට ලක්වීම හේතුවෙන්.
මේ හේතුවෙන් Instagram හරහා සිදුකරන දහස් ගණනක සේවා කඩාකප්පල් වුණා.
මෙම ගැටලුව හේතුවෙන් බලපෑමට ලක්වූ පරිශීලකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් Meta සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
(colombotimes.lk)