පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වී ඇතැයි කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් සිදු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිට මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
