01 August 2025

logo

Instergram සඳහා වන දෙමාපිය අධීක්ෂණ යෙදවුමක් හඳුන්වාදෙයි



මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් Instergram ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රීය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ පසුගියදා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුවයි.

එම නිවේදනය පහතින්,   



(colombotimes.lk)