කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යට කළ ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පිළිබඳව අමාත්‍යාංශ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගැන කර ඇති ප්‍රකාශයක් පිළිබඳව ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
(colombotimes.lk)