19 February 2026

logo

ගෝලීය සමුළුවක් ඇමතීමට ජනපතිට ඇරයුම්



නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවක් මේ මස 22 සහ 23 පැරීසියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම සමුළුවේ සාකච්ඡා සභාවක් ඇමතීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
(colombotimes.lk)