03 September 2025

logo

ඉරාන රොකට් සුන්බුන් කටාර් වීදීවල



ඉරානය විසින් දියත් කළ මිසයිල ප්‍රහාරයේ සුන්බුන් මේ වන විට කාටාර් රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට පතිතව තිබෙනවා.

අල් උඩෙයිඩ් ඇමෙරිකානු ගුවන් කඳවුර දෙසට දියත් කරන ලද ඉරාන රොකට් ප්‍රහාර වළක්වා ගැනීමෙන් පසු කටාර් තුළ ප්‍රදේශයකට සුන්බුන් වැටෙන ආකාරය ඇතුලත් වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලය හරහා share වනවා.

එහි ඇතුළත් සුන්බුන්වල ඡායාරූප පහතින්,



(colombotimes.lk)