15 July 2025

logo

ගාසාහි ආරක්‍ෂිත කලාපයට ඊශ්‍රායලයෙන් යළිත් ගුවන් ප්‍රහාර



ඊශ්‍රායලය විසින් නැවතත් ඊයේ (22) දිනයේදී ගාසාහි ආරක්‍ෂිත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙක් මිය ගොස් තිබෙන බවයි.
 
(colombotimes.lk)