colombotimes.lk
සිංහල | English

02 May 2024

PHOTOS | රසිකයින් පුදුම කරමින් Johnny Depp ගේ පුතුට ලැබුණු පෙනුම



ජනප්‍රිය හොලිවුඩ් නළු Johnny Depp ගේ පුතු වන 21 හැවිරිදි Jack Depp ගේ පෙනුම ගැන රසිකයින් පුදුමය පළකර තිබෙනවා.

ඒ, Jack Depp ගේ පෙනුම Johnny Depp ගේ තරුණ පෙනුමට බෙහෙවින් සමාන වීමයි.

නමුත් Jack රංගනය පිළිබඳව දැඩි කැමැත්තක් දන්වන බවක් පෙනෙන්නට නොතිබීම විශේෂත්වයක්.

එමෙන්ම ඔහු සිය මව සහ සහෝදරිය සමඟ ප්‍රංශයේ ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව ප්‍රංශ නිරූපන ශිල්පිනියක් වන Camille Jansen සහ Jack Depp අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවද සඳහන්.
(colombotimes.lk) 

All About Johnny Depp
Who is Jack Depp? All About Johnny Depp
Johnny Depp son photo | Johnny Depp
Johnny Depp
Jack Depp Celebrity News, Photos and Videos | Just Jared: Celebrity News  and Gossip | Entertainment