colombotimes.lk
සිංහල | English

17 September 2024


Jennifer Aniston රොබෝවරුන්ට විරුද්ධ වෙයි



'Friends' කතා මාලාව හරහා රසික ආදරය දිනාගත් හොලිවුඩ් නිළි Jennifer Aniston, හොලිවුඩ් ලේකඛයන් වෙනුවෙන් සිය හඬ අවදි කර තිබෙනවා.

ඒ අනුව රොබෝවරුන් අතට සිය රැසියා පත්වීම වැලැක්වීම වෙනුවෙන්, හොලිවුඩ් ලේකඛයන් සිදුකරන ක්‍රියාදාමය සඳහා ඇය සහය පළකර ඇති බව සඳහන්.

එනම්, Writers Guild of America මේ වන විට රූපවාහිනී පිටපත් ලිවීමේදී කෘතිම බුද්ධිය (AI) භාවිතය සීමා කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට වැඩ වර්ජනයක් පවා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk) 

Jennifer Aniston voices support for Hollywood writers