16 September 2025

logo

ලිතියම්-අයන් කෝෂයේ නිර්මාතෘවරයා මියයයි



ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මියයන විට ඔහු 100 වැනි වියේ පසුවන බවයි වාර්තා වන්නේ. 
 
විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම්-අයන් කෝෂය නිර්මාණය කෙරුණේ මොහුගේ සංකල්පයක් අනුව වීම විශේෂත්වයක්.
 
මේ සම්බන්ධයෙන් ඔහු 2019 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබුණා.
(colombotimes.lk)