02 July 2025

logo

Johnny Depp ගේ චිත්‍රපටියට Cannes හිදී ප්‍රශංසා



පසුගිය අඟහරුවාදා පැවති Cannes චිත්‍රපට උළෙලේදී Johnny Depp ගේ චිත්‍රපටයට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

එම අවස්ථාවේදී Johnny Depp ගේ දෑස් කඳුළින් තෙත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“Jeanne du Barry” නම් මෙම චිත්‍රපටයේදී Depp විසින් ප්‍රංශයේ හිටපු රජු වන ලුවී XV ගේ චරිතයට පෙනී සිටිනවා.

Johnny Depp ඔහුගේ හිටපු බිරිඳ Amber Heard සමඟ අපහාස නඩු විභාගයකින් පසු රඟපෑ පළමු චිත්‍රපටය මෙයයි.
(colombotimes.lk)