12 February 2026

logo

වාර්තා අතරට එක් වෙමින් හර්ශිතා ප්‍රධාන ලීග් තරගාවලියකට



ශ්‍රී ලංකාවේ හර්ශිතා සමරවික්‍රමට 2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින් බැගෝ නයිට් රයිඩස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කරන මෙග් ලැනින් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ඇය වාර්තා අතරට එක් වන්නේ ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තුට පසුව ශ්‍රී ලංකාවෙන් පිටත ලීගයකට සහභාගි වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිඩිකාව ලෙසයි.

(colombotimes.lk)