08 January 2026

logo

කඩුවෙල අන්තර් හුවමාරුව විවෘත වෙයි



දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව පසුගියදා වසා දැමුණා.

පොලීසිය සඳහන් කළේ මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා එම මාර්ගය විවෘත කර තිබෙන බවයි. 


(colombotimes.lk)