මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට කමිදු මෙන්ඩිස් නිර්දේශ වෙයි



2024 මාර්තු මාසය සඳහා ICC ක්‍රීඩකයා තේරීමේ නිර්දේශිතයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

ඒ බව අද (04) පස්වරුවෙන් ICCය නිවේදනය කළා.

එම නිර්දේශිත නාම අතරට අයර්ලන්තයේ සහ නවසීලන්තයේ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Mark Adair සහ Matt Henry ද ඇතුළත් වනවා.

(colombotimes.lk)