colombotimes.lk
සිංහල | English

24 May 2024

මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට කමිදු මෙන්ඩිස් නිර්දේශ වෙයි



2024 මාර්තු මාසය සඳහා ICC ක්‍රීඩකයා තේරීමේ නිර්දේශිතයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

ඒ බව අද (04) පස්වරුවෙන් ICCය නිවේදනය කළා.

එම නිර්දේශිත නාම අතරට අයර්ලන්තයේ සහ නවසීලන්තයේ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Mark Adair සහ Matt Henry ද ඇතුළත් වනවා.

(colombotimes.lk)