Kandos Chocolates නිෂ්පාදකයා වන ‘Ceylon Chocolates Limited’ සිය චොකලට් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ‘සිලෝන් චොක්ලට් ලිමිටඩ්’ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
‘සිලෝන් චොක්ලට් ලිමිටඩ්’ තවදුරටත් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳ කනගාටුව ද පළකර සිටිනවා.
‘සිලෝන් චොක්ලට් ලිමිටඩ්’ ආයතනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)