27 November 2025

logo

මහනුවර - මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි



මහනුවර - මහියංගන ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා තිබෙනවා. 

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගයේ කොටසක වාහන ගමනාගමනයට නතර කළ බවයි. 

(colombotimes.lk)