25 December 2025

logo

නුවර - මාතර දුම්රිය මඟ නවතියි



මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ සහ මීරිගම අතරදී දෝෂයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)