මහනුවර - ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද (09) උදෑසන ගැටඹේ තොටේදී සිදු කර තිබෙනවා.
අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (08) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කළා.
එහිදී දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදා කරගනු ලැබුවේ කතරගම වාසනා හස්තියායි.
(colombotimes.lk)