colombotimes.lk
සිංහල | English

17 September 2024


Keith Urban ‘Wild Hearts’ සමඟින් නැවතත් ‘American Idol’ වේදිකාවට



American Idol වැඩසටහනේ ඊයේ (21) පැවැත්වූ අවසන් Episode ය සඳහා Keith Urban සහභාගී වී තිබෙනවා.

ඒ ඔහුගේ අති ජනප්‍රිය ගීතය වන 'Wild Hearts' ගායනා කරමින් වීම විශේෂත්වයක්.

ඔහු නැවත මෙසේ පැමිණ ඇත්තේ මූලික සුදුසුකම් සහිත තරගකරුවන් තිදෙනෙක් සඳහා තම සහයෝගය ලබාදීමෙන් අනතුරුවයි.
(colombotimes.lk)