colombotimes.lk
සිංහල | English

17 May 2024

හඳුනාගත නොහැකි ලෙස Kim Kardashian ගේ පෙනුම වෙනස්වෙයි (VIDEO)



Kim Kardashian සිය සුරූපී පෙනුම භීතිය ඇතිකරවන ආකාරයෙන් වෙනස් කරගෙන තිබෙනවා. 

ඒ, Horror Story: Delicate කතා මාලාව සඳහා රංගනයෙන් සහභාගී වීමටයි. 
 
මෙය Ryan Murphy ගේ Anthology කතා මාලාවේ නවතම ඉදිරිපත් කිරීම ලෙස සඳහන්. 
 
ඒ අනුව FX Networks විසින් පසුගියදා එහි Official Teaser පටය නිකුත් කර තිබුණා. 
 
Horror Story: Delicate කතා මාලාව සඳහා Kim ට අමතරව Cara Delevingne සහ Emma Roberts රංගනයෙන් දායකත්වය සපයනවා.
(colombotimes.lk)