11 July 2025

logo

III වන චාල්ස් රජු සහ කැමිලා චෙල්සි මල් ප්‍රදර්ශනයට පැමිණෙයි



තුන්වන චාල්ස් රජු සහ කැමිලා අද (22) දිනයේදී චෙල්සි මල් ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතයි.

මෙය මහජන ප්‍රදර්ශනය සඳහා හෙට (23) දිනයේදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන චෙස්ලි මල් ප්‍රදර්ශනය බ්‍රිතාන්‍යය රජ පවුල සහභාගී වන ප්‍රියතම උත්සවයක් වනවා.

එමෙන්ම මෙම ප්‍රදර්ශනයට ලන්ඩනයේ ඇති දීප්තිමත්ම සහ හොඳම මල් භාවිතා කරන බව සඳහන්.

මීට අමතරව දෙවන එලිසබෙත් රැජින විසින් වසර 70ක් පුරා නොකඩවා මෙම ප්‍රදර්ශනය නැරඹීම විශේෂත්වයක්.
(colombotimes.lk)