06 July 2025

logo

කුසල් සහ අසිත ශ්‍රී ලංකා සංචිතයට



විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය සමඟ ඊයේ (23) එක් වී තිබෙනවා.

වීසා ගැටලුවක් හේතුවෙන් මොවුන්ට ඇමරිකාව බලා යෑමට නොහැකි වූණා.

පසුව එය නිරාකරණය කරගැනීමත් සමඟ සංචිතයට එක්‌ වී තිබෙනවා.
(colombotimes.lk)