01 June 2026

logo

ඉරානයෙන් දැඩි තීරණයක්



ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිදු කරන ක්‍රියාවන් නිසා එරට සටන් විරාමය උල්ලංඝනය වී තිබෙන බව ඉරානය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙයට විරෝධය දැක්වීමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවත්වමින් සිටි සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ඉරානය තීරණය කර ඇති බවයි. 

(colombotimes.lk)