04 June 2026

logo

කුසල් මෙන්ඩිස්ගෙන් විශිෂ්ට අර්ධ ශතකයක්



බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය මේ වන විට පැවත්වෙනවා.

 
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළා.
 
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.

පන්දු 42කින් වාර්තා කළ එම අර්ධ ශතකය වාර්තා අතරට එක්වුණේ ඔහුගේ 36වන එක්දින අර්ධ ශතකය ලෙසයි.

Colombotimes.lk)