08 January 2026

logo

තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්ගේ ඉදිරි ඔලිම්පික් තරග ගිලිහෙයි



කයිල් අබේසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පැවති මීටර 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය නිමා කොට තිබෙනවා.

ඔහු එම තරගය තත්පර 51.42කින් නිම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් ඔහුට පළමු 16දෙනා අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම තරගයේ ඉදිරියට යාමට තිබෙන අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගොස් තිබෙනවා.

(colombotimes.lk)