colombotimes.lk
සිංහල | English

28 February 2024

LPL 2023 | කාසියේ වාසිය Colombo Strikers දිනා ගනියි



2023 LPL තරගාවලියේ Colombo Strikers සහ Jaffana Kings කණ්ඩායම අතර තරගය පල්ලේකැලේ ක්‍රීඩාන්ගනයේදී අද පැවැත්වෙනවා. 

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත්වුණා.
 
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.