18 September 2025

logo

LPL 2024 - JK Vs KF - | වනිඳුගේ තීරණය වරදියි - පැතුම්ගෙන් ශතකයක්



LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර තරගය අද (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

(colombotimes.lk)