06 May 2026

logo

LPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි



2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මාර්තු 22වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තාරගාවලිය ජූලි 8වනදා සිට අගෝස්තු 8වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

(COLOMBOTIMES.LK)