02 July 2025

logo

ඇමරිකානු සිහිනයේ ප්‍රතිමූර්තිය යළිත් කරළියට



1950 වසරේදී සිය සංගීත ජීවිතය ආරම්භ කළ Lana Del Rey ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වූයේ ඇයගේ Bo To Die ගීත එකතුව සමඟින්. 

එමෙන්ම ගීතය සඳහා නිර්මාණය කර ඇති Visual වලදී ද ඇය විසින් ඇමරිකානු ජාතික කොඩිය ඔසවාගෙන සිටීම විශේෂත්වයක්. 
 
ඒ අනුව ඇය ඇමරිකානු සීතල යුද්ධය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සමත්වූ ගායිකාවක් ලෙස සැලකෙනවා. 
 
මේ හේතුවෙන් ඇයගේ සංගීත නිර්මාණ ප්‍රධාන නගර වල පමණක් නොව, ඈත පිහිටි කුඩා නගර සඳහා ද ව්‍යාප්ත වී තිබුණා.
(colombotimes.lk)