16 September 2025

logo

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට නායයාමේ අවදානම් නිවේදනයක්



අධික වර්ෂාව සමඟ දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ 12 කට අදාළව නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
  1. බදුල්ල දිස්ත්‍රික්කය: බදුල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, පස්සර 
  2. ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම , යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, කෑගල්ල 
  3. මාතලේ දිස්ත්‍රික්කය: පල්ලේපොල 
  4. මාතර දිස්ත්‍රික්කය: කොටපොල සහ පස්ගොඩ 
එමෙන්ම පස්සර, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)