Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකාර නීතිඥවරිය ඊයේ (28) කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. (colombotimes.lk)