06 July 2025

logo

දෙහි සහ ඉඟුරු මිල අහස උසට



වෙළඳපොළෙහි දෙහි සහ ඉඟුරු මිල ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දින වල දෙහි කිලෝවක් රුපියල් 2,800ක් සහ ඉඟුරු කිලෝවක මිල රුපියල් 3,000ක අගය ගෙන් ඇති බවයි වාර්තා වන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන සමිතියේ ලේකම් I.G විජේනන්ද මහතා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)