colombotimes.lk
සිංහල | English

27 April 2024

'නිල් කටරොළු Live in Concept' නොමිලේ බලන්න ප්‍රවේශපත්‍ර දිනාගත් ජයග්‍රාහකයින් මෙන්න



ශ්‍රී ලාංකීය සංගීත කළාවේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් නාට්‍යමය ගීත විවරණයක් ලෙස නවතම අත්දැකීමක් විඳීමට දැන් ඔබට අවස්තාව හිමිවෙනවා.

ඒ, මේ සිකුරාදා (17) පැවැත්වෙන 'නිල් කටරොළු Live in Concept' හරහායි.

ඒ අනුව Colombo Times පරිශීලක ඔබට මෙම ප්‍රසංගය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට අප පසුගිය දින කිහිපයේ දිනුම් ඇදීමක් සිදුකළා.

එහිදී ටිකක් පත් දිනා ගැනීම සඳහා ඔබට කළයුතුව තිබුණේ Colombo Times YouTube Channel එක Subscribe කර Screenshot එකක් WhatsApp කිරීම පමණයි.

එහිදී අපට ලැබුණු Screenshot විශාල ප්‍රමාණයක් අතරින් ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරා ගැනීමට අප කටයුතු කළා.

ඒ අනුව එක් ජයග්‍රාහකයෙකුට ටිකට් පත් 2ක් හිමිවනු ඇති.

එම ජයග්‍රාහකයින් පහතින්,
1) සිදත් ඉන්දික - බොරලැස්ගමුව
2) රෙබෙකා ෂෙයාරා - සීදුව
3) අකිල කසුන් අබේසිංහ - නුගේගොඩ
4) තිලිණි දිසානායක - හෝමාගම
5) නාමල් නිලාන් හේසල - බියගම
6) චනුක විජේසිංහ - පිළියන්දල
7) සිතිජ ප්‍රසන්සන - දෙමටගොඩ
8) දේවිකා වේරගොඩ - අවිස්සාවේල්ල
9) චමල් පීරිස් - රත්මලාන
10) රුක්ෂාන් දිලන්ත - මහබාගේ

ඔබගේ ටිකට්පත ලබාදීම සඳහා අපගේ නියෝජිතයෙකු ඔබ හා සම්බන්ධ වනු ඇති.
(colombotimes.lk)