ඉදිරියේදී ජනතාවට මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පවතී උත්සවයකට එක්වෙමින්.
ඒ සඳහා රජය විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
