ලොව වටා සිදුවන උණුසුම් පුවත් සහ ඔබගේ දැනුම, රසවින්දනය වෙනුවෙන් විවිධ වැඩසටහන් Colombo Times Facebook පිටුව හරහා ඔබ වෙත ගෙන එන්නට අප කටයුතු කළා.
අප වෙත විශ්වාසය තබමින් මේ වන විට අනුගාමිකයන් 100,000 සීමාව පසු කර තිබෙනවා.
ඉදිරියේදීත් Colombo Times Facebook පිටුව තුළින් වෙනස් වූ අත්දැකීම් සමුදායක් ඔබට සමීප කරන්නට අප සූදානම්.
Colombo Times සමඟ එකතු වූ හදවත් 100,000ට ලක්ෂ වාරයක් ස්තූතියි!
(colombotimes.lk)
