සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වූ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමු කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර තිබෙනවා.
(colombotimes.lk)
