16 September 2025

logo

මැඩෝනා රෝහල්ගත කරයි



ජනප්‍රිය ඇමෙරිකානු ගායිකාවක් වන මැඩෝනා රෝහල්ගත කර තිබෙනවා.

ඒ, ඇයට බරපතල බැක්ටීරියා ආසාදනයක් ඇතිවීම හේතුවෙන්. 
 
ඇය රෝහල්ගත කිරීම නිසා එළඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රසංග ද කල්දමා තිබෙනවා.
(colombotimes.lk)