16 September 2025

logo

මහින්ද කාල්ටන් නිවසට පැමිණෙයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට මීට සුළු මොහොතකට පෙර පැමිණ තිබෙනවා. 

කොළඹ විජේරාම පාරේ පිහිටි සිය නිල නිවසෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (11) උදෑසන පිටත්වුණා.  

(colombotimes.lk)