Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ඉදිරිපත් කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්. (colombotimes.lk)