ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක - පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙසැම්බර් 15වනදා සිට 2026 ජනවාරි 25වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.
