30 December 2025

logo

ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක්



චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

චීන තානාපති කාර්යාලය 'X' සටහනක් තබමින් නිවේදනය මේ බව නිල වශයෙන් නිවේදනය කළා.



(colombotimes.lk)